අරුන්දික ප්‍රනාන්දුගේ ජීප් රථය අනතුරට

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු රැගත් ජීප් රථය හලාවත – ආණමඩුව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් රියදුරු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරෙන් අමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර තුවාල ලැබූ රියදුරු ඇතුළු තුන් දෙනා ප්‍රතිකාර සඳහා හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ...

මහින්දට හදිසි ශල්‍යකර්මයක්! සති කිහිපයක විවේකයක්!

ඇසේ සිදු කොට ඇති හදිසි ශල්‍යකර්මයක් හේතුවෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රි මහතා හට...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

සුරතලුන් සමග දිවි ගෙවන සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප

කලා ලෝකයේ ආදරණීය පවුලක් තමයි සමනලී ෆොන්සේකා සහ ඉන්ද්‍රචාප ලියනගේ කියන්නේ. පසුගිය දවසක ජපානයෙන් පිරිනමන...

මහ බැංකු අධිපතිට රටේ ප්‍රබලම බලතල හිමිවෙයි

මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍ය බලතල හා මෙරට රාජ්‍ය ධුරාවලියේ පස්වන ස්ථානය හිමිව තිබෙනවා..
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x