අල්ලස් ගත් සෞඛ්‍ය පරිපාලකවරයෙකු අත්අඩංගුවට

කෝට්ටේ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන සෞඛ්‍ය පරිපාලකවරයා රුපියල් දස දහසක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම අද අත්අඩංගුවට ගත්තා.

දෙල්කඳ මංසන්ධියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මාර්ගයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටීම සඳහා ඔහු විසින් පුද්ගලයෙකුගෙන් මෙලෙස අල්ලස් ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

හෙට පාසල් පැමිණෙන දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට (25) ආරම්භවීමට නියමිත අතර එහිදී නිල ඇඳුමින් සැරසී...

තරුණයාට පහර දුන් පොලිස් ලොක්කාට ස්ථාන මාරුවීමක්

පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්...

එකම පවුලේ 3ක් බිලිගත් දිය ඇල්ල ගැන තීරණයක් ගනියි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු තද වැසි

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ කාලගුණයට බලපෑම්...

සහනයක් සොයා කපුවකු හමුවට ආ තරුණයා කපුවාගෙ පවුල සමඟ පැනගිහින්… බිරිඳ සොයා කපුවා පොලීසි යයි

බිරිය වෙනතක ගියේ යැයි කියා සහනයක් සොයා දේවාලයක කපුවකු හමුවට ආ පුද්ගලයකු කපුවාගේ බිරිය...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x