අලුත්ගමදී පොලීසියට පහරදුන් එකම පවුලේ පහක් අත්අඩංගුවට

අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධාකිරීම සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එකම පවුලේ පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේ නිවසකට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇති බවටයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටිනවා.

අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රථමයෙන් අධිකරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු එම නිවසට ගොස් ඇති අතර, එහිදී රාජකාරියට බාධා කළ බැවින් ඒ පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහායි ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් යළිත් එම නිවසට පැමිණ ඇත්තේ. එහිදී නිවසේ පදිංචිව සිටි පිරිස ආවේගශීලීව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු...

පොලොන්නරු ජනතාව කියන්නේ මගේ පියාගේ හදවතයි.. – දහම් සිරිසේන වේදිකාවේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයට සහ ජනතාවට ඉරියේදි එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට තමා සූදානම් බව දහම් සිරිසේන...

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික...

ඉදිරියේ ඇතිවෙන භාණ්ඩ හිඟය ගැන කියන්න බැහැ – වෙළෙඳ ඇමති

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව...

හෙට සිට පාසල් නොඑන ගුරුවරු හා විදුහල්පතිවරුන්ගේ වැටුපට සිදුවන දේ

පාසල් විවෘත කෙරෙන දින සිට පාසල් නොපැමිණෙන ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ නොවැම්බර් මස වැටුප් අත්හිටුවන...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x