31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

අලුත් මන්ත්‍රීන්ට අලුත් වාහන – ජාතික පුවත්පතක් කළ අනාවරණය

පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇති බව ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප් රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කළ බවද ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිත බවද එහි සඳහන්.

මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් එම පුවත්පත වාර්තා කර තිබෙනවා.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
1
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
4
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
7
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
3
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

පාර්ලමේන්තුවට ඒමේ සැබෑ අරමුණ හිටපු අගමැති රනිල් හෙළි කරයි

රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට...

කෘෂිකර්ම ඇමතිටත් අස් වෙන්න කියයිද ?

තෙල් මිල ඉහළ දමා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් බලශක්ති ඇමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස...

රනිල් දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතික පක්ෂයට...

නාමල් කරන්න යන අලුත්ම වැඩේ (වීඩියෝ)

සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒවායේ කුඩා පරිමාණ සන්නිවේදන මධ්‍යස්ථාන පිහිටුවන බවල අමාත්‍ය...

හිටපු ඇමතිගේ පුතා සජිත් ළගට! තනතුරකුත් දෙයි

රත්මලාන ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලෙස කීර්තිමත් වෘත්තීයවේදියෙකු වන ධනුෂ්ක කොඩිතුවක්කු මහතා...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x