අලුත් සිලින්ඩරුත් පුපුරයි…

නව පැහැය වෙනස් කළ ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ ගෑස් සිලින්ඩර සම්බන්ධ අනතුරු ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.

මෙලෙස අනතුරක් වාර්තාවී ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයෙන්.ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවත්, පරීක්ෂණයක් පවත්වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.

මේ අතර තවත් ගෑස් රැගත් නෞකාවක් අද දිනයේ මෙරටට ළඟා වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
1
හරි හිනා !
2
හම්මෝ !
0
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්