අලුතින් රියදුරු බලපත්‍ර ගන්න ඉන්න අයට පණිවුඩයක්

සෞඛ්‍ය උපදෙස් මත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වේරහැර කාර්යාලයේ සේවාවන් හෙට (03) සිට සතියක කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම ආයතනයෙන් මින් ඉදිරියට සේවා සපයනු ලබන්නේ, ඕනෑම දුරකථන ජාලයකින් අංක 225 ඇමතීම මඟින්, ස්ථාවර දුරකථන මඟින් 1225 ඇමතීම මඟින් හා e-channelling සේවාව මඟින් වේලාවන් වෙන්කර ගත් සේවාලාභීන් සඳහා පමණී.

එම සේවාවන් මඟින් දැනටමත් දිනයන් හා වේලාවන් වෙන්කර ඇති පුද්ගලයින් සඳහා පසුව දිනයක් හා වේලාවක් දැනුම්දීමට කටයුතු කරන බව එම ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා නිවේදනය කරයි.

මේ අතර ප්‍රධාන කාර්යාලය ඇතුළු අනෙකුත් කාර්යාලවල සෙනසුරාදා දිනයේ සේවාව සැපයීමේ කටයුතු ද තාවකාලිකව නවතා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
7
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
6
කුජීතයි !
2
මලපනිනව !
1
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මැයි 30 දක්වා සියළුම පළාත් අතර සංචරණ සීමා පනවයි

කොවිඩ් 19 වසංගතය පිටුදැකීම සඳහා සියලු පාර්ශ්වයන් සමග ජනාධිපතිතුමා පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මැයි...

කොවිඩ් පරදන්න හිටපු අගමැති රජයට දුන්නු උපදෙස

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට අදාළ සියළු බලතල ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බව...

පෞද්ගලික අංශයේ සේවකයින්ට ලැබෙන්න යන වාසිය

සේවක අර්ථසාධක අරමුදල් පනත් සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට කෙරෙහි රජයේ...

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

අද (11) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කළ...

මෙරට වැඩිම දෛනික ආසාදිතයින් සහ මරණ වාර්තා වෙයි

දිනක් තුළ හඳුනාගත් වැඩිම අසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ (05) දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,939...

අද උදේ බැංකු කොල්ලයක් වැළකේ – ආරක්ෂක නිලධාරියෙකුට තුවාල

අනුරාධපුර නගරයේ නව බස් නැවතුම අසළ පුද්ගලික බැංකුවක් අද (06) පෙරවරු 6.30ට පමණ මංකොල්ල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x