අලුත උපන් බිළිඳුන්ට කොවිඩ් බලපෑම කෙබඳුද ? (වීඩියෝ)

කොවිඩ් 19 සැමට අභියෝගයක් වී ඇති අදවන විට නව ජන්මලාභි බිළිඳුන්ට එහි බලපෑම කෙබඳුද..?

මේ වෛරසයෙන් ඔවුන් ආරක්ෂා කරගත යුත්තේ කෙසේද..? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්.

පවුල නම් ඒකකය සම්පූර්ණ කිරීමක් ලෙස අප සමාජය තුළ සැලකෙන්නේ මාපිය යුවළකට දාව දරු උපතක් සිදුවීමයි.

නමුත් අදවන විට සෑම පුද්ගලයෙකුටම කොවිඩ් 19 සමග ජීවත්වීමේ අරගලයකට මුහුණදීමට සිදුව තිබෙනවා.

මේ මාරාන්තික කොවිඩ් 19 වෛරසය නව ජන්මලාභී බිළිඳුන්ටත් වැළඳීමට ඉඩකඩ පවතිනවාද..?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
3
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරෙයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර...

මෙන්න මේ කතාව ඔබ දැනන් හිටියා ද ?

ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට...

අද මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 13449 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...

කොවිඩ් ආසාදනයවී නිවෙස්ගතව සිටින රාජ්‍ය සේවකයින්ට විශේෂ සහනයක්

කො‍රෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x