28 C
Colombo
Friday, May 14, 2021

අවමංගල්‍ය කටයුතු සිදු කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය කියන කතාව

අවමංගල්‍ය කටයුතු සිදු කරන ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

රෝහලකින් සහතික කරනු ලබන සාමාන්‍ය මරණවල අවසන් කටයුතු පැය 24 ක් තුළ සිදු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

එමෙන්ම අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය යුතු උපරිම සංඛ්‍යාව 25කට සීමා කිරීම ද අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
2
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
1
කුජීතයි !
1
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හුදකලා තත්ත්වය පිළිබඳ නවතම නිවේදනය

අද (13) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක්...

තවත් කොවිඩ් ආසාදිතයින් 889ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 889 දෙනෙකු හදුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.ඒ...

කොවිඩ් පරදන්න හිටපු අගමැති රජයට දුන්නු උපදෙස

කොවිඩ් වසංගතය මර්දනය කිරීමට අදාළ සියළු බලතල ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය භාරගත යුතු බව...

දිස්ත්‍රික්ක තුනක, තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිස්ත්‍රික්ක 03 කට අයත් තවත් ග්‍රාම නිලධාරී වසම් 13ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා...

හෙදියන් 243 කට කොරෝනා – කොළඹ ජාතික රෝහලේ 27 කට ආසාදිතයි

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කැපවී රාජකාරි කළ හෙද සොහොයුරියන් 243 දෙනකු මේ වන...

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියා හමු වූ තැන

නිවසින් අතුරුදහන්ව සිටි පස්දරු පියෙකුගේ  සිරුර හැටන් , ඇබොස්ලි තේ වත්තේ මාර්ගයක තිබි අද...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x