Central Bank Central Bank

අවම බස් ගාස්තුවත් 25ක් වෙන හැඩක්…

ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය ගත් තීරණය සමග බස් ගාස්තුද ඉහළ දැමීම අත්‍යාවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති ගැමුනු විජේරත්න මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමීමේ අවශ්‍යතාවක් ඇති බවයි.

කෙසේ වෙතත් බස් ගාස්තු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද (21) පස්වරුවේ තම සංගමයේ සාමාජිකයින් රැස්වන බවද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
2
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්