අවිශ්ක ප්‍රනාන්දුට එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

එංගලන්ත කණ්ඩායම සමඟ අද ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගය සහ එක්දින තරගාවලියේ අවිශ්ක ප්‍රනාන්දු හට අහිමිව තිබෙනවා.

ඒ, ඔහුට ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුගේ ආබාධයේ ස්වභාවය සහ තත්ත්වය මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මේ අතර අද තරගයේදී කුසල් මෙන්ඩි ආරම්භ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරනු ඇති බව ද ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසට ඇප

ලක් සතොසේ සිදුවුයේ යැයි සැලකෙන සුදුලූනු වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සතොස නිලධාරින් සිව්දෙනා සහ...

පළමු වරට ජංගම දුරකථන අංක මාරු කිරිමේ ක්‍රමවේදයට අවසර දෙයි

ජංගම දුරකථන සඳහා භාවිතා කරනු ලබන අංක හුවමාරු කිරිමේ ක්‍රමවේදය සඳහා විදුලි සංදේශන නියාමන...

මංගල උත්සව සදහා තවමත් සීමා

අද සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. ඒ අනුව...

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි නැවතත් මව්බිමට (ඡායාරූප)

ලංකාවේ නම ලෝකෙටම අරන් ගිය යොහානි, ඉන්දියානු සංචාරයෙන් අනතුරුව මේ වන විට කටුනායක ගුවන්...

මැද කොළඹ කාන්තාවෝ මහපාරේ කිරිබත් කයි

බඩු මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දින මැද කොළඹ කාන්තාවන් උද්ඝෝෂණයක නිරත...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x