31 C
Colombo
Saturday, April 10, 2021

අවු:දෙකක දැරිය ජිවිතක්ෂයට පත්වූ අනතුර (විඩියෝ)

යතුරුපැදිය ලොරි රථයක් පසුකර යෑමේ දී යතුරුපැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී යන අතර, පිටුපසින් පැමිණි ලොරි රථයේ ගැටී බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ දී සිදුවු රිය අනතුරකින් අවුරුදු 2ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වු අතර, දැරියගේ මව සහ පියා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කුඩා දැරිය බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.අනතුර සිදුවන අවස්ථාව ඒ අසල වු CCTV කැමරාවක මෙලෙස සටහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අපිට මිදුලෙන් කෙඳිරිලි හඬක් ඇහුණා

මත්පැන් සාජ්ජයකින් අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් නිසා පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකළැයි...

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ 53වන යුද හමුදා කඳවුර ආසන්නයේ දී ලංගම බස්...

බීමත් පිරිසක් නිසා කොළඹ පාරේ උණුසුම් තත්ත්වයක්

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් පළාගොස් ඇති බව...

දරුවා ටී. වී. ස්ටෑන්ඞ් එකේ එල්ලූණා රූපවාහිනි එයාගේ ඔළුව උඩට වැටුණා

වයස අවුරුදු එකහමාරක කුඩා සිඟිති දරුවකුගේ හිස මත රූපවාහිනී යන්ත්‍රයක් වැටී මරුමුවට පත්වීමේ ශෝකජනක...

තමන් මිය ගිය බව පෙන්වන්න කුරුණෑගල ව්‍යාපාරිකයෙකු සේවකයෙකු මරා පුළුස්සා දමලා

දැඩි ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම මාර්ගය තුළ මෙවන් සිදුවීමක් වීම බොහෝ දෙනා කම්පාවට පත්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x