අවුන්සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

අවුන්සාන් සුකීගේ මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ යැංගොන් හි පිහිටි පක්ෂ මූලස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඉන් ගින්නක් හට ගෙන ඇති අතර, එහිදී පක්ෂ මූලස්ථානයට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියන්මාර හමුදා පාලනයට එරෙහිව තවදුරටත් විරෝධතා සිදුකෙරෙන අතර, හමුදාව සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 320 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ඉදිරියේදී ඔන්ලයින් ගේම් ගහන්නත් බැරි වෙන ලකුණු

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ"...

කාලගුණ අනාවැකි

සබරගමුවසහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

වට්ස්ඇප් භාවිතා කරන අයට හදිසි දැනුම්දීමක්

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ...

හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළට

‪හයිලන්ඩ් කිරිපිටි මිල ඉහල දැමීමට තීරණය කර ඇති බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ...

සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැසූ සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූපයේ ඇත්තම කතාව එළියට

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොවක් වසඟයට ගත්තූ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x