අවුරුද්දක පිරිමි දරුවා මාළු ටැංකියට වැටී මරුට

ඊයේ කහල්ල, ආඩියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබු මාළු ටැංකියකට වැටී වයස අවුරුදු 1ක් පමණ වන කුඩා පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.

මෘත ශරීරය ආඩියාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අත්ගි අතර  මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිරියාගම පොලිසිය පවත්වනු ලබන බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුරු – විදුහල්පතිවරු අවසන් තීරණය දැනුම් දෙයි

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට...

දාහතර හැවිරිදි පාසල් දැරියගේ මරණයේ අභිරහස් කතන්දරය

රටක ජාතික සම්පත් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නේ දරුවෝය. එහෙත් එබඳු දරුවනට අද වන විට අත්...

ගෙදරට නිතර ආ ගිය තරුණයා කළ කැත වැඩේ

තම බිරිද සමග අඹු - සැමි ඇසුරක් පවත්වමින් සිටි පුද්ගලයෙකුව කඩුවකින් කපා කොටා ඝාතනය...

පෝළිමේ ඉන්නේ නැතිව වාහන ආදායම් බලපත්‍රය ගන්නේ මෙහෙමයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි...

ආදරේ කරන්න ගත්තොත් මම බොලඳ කෙල්ලෙක් වේවී

පසුගිය කාලයේදී පුංච් තිරයේ වැඩිය පෙනෙන්නට හිටියෙ නැති ' දිනිති වල්ගමගේ ' මේ දිනවල...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x