අවුරුදු උත්සව සඳහා පොලීසියෙන් යළි දැනුම් දීමක්

අලුත් අවුරුද්දට සමගාමීව පැවැත්වෙන අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහ පොලීසියේ අවසරය ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යළිත් අවධාරණය කරනවා. එසේ නොමැති වුවහොත් නිරෝධායන නීති රීතිවලට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6
අවුල් වගේ !
1
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
1
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ජාතික රූපවාහිනියේ සේවකයින් වැටුප් ඉල්ලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් සිය ඔක්තෝම්බර් මාසයේ වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක්...

බද්දේගමට අහසින් පාෂාණ වැටෙයි පොලිසියත් එයි

ඊයේ (22) දිනයේ බද්දේගම කුරේගොඩ ප්‍රදේශයේ නිවසක මිදුලට අහසින් අමුතු පාෂාණ කොටස් කිහිපයක් පතිත...

එශානි ලොකුසුරියගේ ක්‍රිකට් පිටියෙන් සමුගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක එශානි ලොකුසුරියගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන...

කොදෙව්වන්ගේ T20 ලෝක කුසලාන සිහිනය බොඳ වන ලකුණු

T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර...

ඇමති නාමල් සහ ප්‍රසන්න වැලි කඳු අතර දුෂ්කර ගමනක

ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය අද විවෘත කෙරුණා. කලම්බු ඩියුන්ස්...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x