අවුරුදු දිනයේ වූ මාරක රිය අනතුරු (VIDEO)

අලුත් අවුරුදු දිනයේ දී රිය අනතුරු 121 ක් සිදුව ඇති අතර, බීමත් රියදුරන් 758 දෙනෙකු ද අත්අඩංගුවට ගැනීම හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අනතුරුවලින් 12 ක් ම සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ.

රිය අනතුරු වැඩියෙන්ම සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හඳුන්වන අතර, එම මාසයේ 13,14 සහ 15 දින යන දිනයන්හි මෙම අනතුරු බහුල වශයෙන් සිදුවන බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ දිනය තුළ දී පමණක් රිය අනතුරු 121 ක් සිදුව තිබෙනවා.

වීඩියෝව පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
2
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

හාල් පොල් අඩු කරනවා වගේ ඉන්ධන මිල අඩු කරන්න බෑ..- මුදල් ඇමති

හාල් පොල් මිල අඩු කරන්නා සේ ඉන්ධන මිල දේශීය මැදිහත් වී පහළ දැමීමට අසීරු...

පළාත් අතර ගමනාගමනය යළි ඇරඹෙන දිනය

අගෝස්තු පළමු වැනිදා (01) සිට පළාත් අතර බස් හා දුම්රිය ගමනාගමනයට අවසර ලබා දී...

රට විවෘත කරන කාලය ගැන වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන...

මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ...

ලංකාව ආක්‍රමණය කරන ඩෙල්ටා ප්‍රභේදය ගැන භයානක හෙළිදරව්වක්

උෂ්ණත්වය වැඩිවීම නිසා ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x