අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදෙයි

කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදී  ඊයේ (15) රාත්‍රීයේ මරා දමා ඇතැයි කොත්මලේ පොලීසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොත්මලේ, වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පදිංචිව සිටි ගනේෂන් විජකුමාර්  නැමැති (35) හැවරිදි එක්දරු පියෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.

අවුරුදු සාදයේදී මාමා හා බෑණා අතර ඇති වු ආරවුලක් දුරදිග ගොස් මාමා මුඟුරකින් බෑණාගේ හිසට පහරදී ඇති බවත් පසුව 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම්දී එම රථය පැමිණීමට ප්‍රමාදවීම නිසා මාමා සිය ත්‍රී රෝද රථයෙන් තුවාල ලැබු බෑණා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට මාමා දැනට කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරන ලබන ස්ථානීය පරීක්ෂා කිරීම්වලින් අනතුරු මියගිය පුද්ගලයාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව පොලීසිය කළා. කොත්මලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
2
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මේ වගේ බෑග් එකක් දකිද්දි මතක් වෙන්නේ මොකක්ද? අන්තිම වෙනකල් බලන්න

මේ වගේ බෑග් එකක් දකිද්දි මතක් වෙන්නේ මොකක්ද? අන්තිම වෙනකල් බලන්න

තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීම බව ජනපති කියයි

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ...

දවසට බිත්තර 30ක් සහ මස් කිලෝ එකහමාරක් කන ලස්සන දොස්තර මහත්තයා

ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන නිතර කතා කරද්දී කාලෙන් කාලෙට විශේෂ පුද්ගලයින් ගැන කතා කරනවා.  අපි...

30 වසරක වරලසට සමුදුන් කලාකරු රෝසා

ජනප්‍රිය කලාකරුවෙකු වුණු ප්‍රසන්න රෝසා ඔහුගේ දිගු වරලස කපා දමා තිබෙනවා..ඒ ගැන ඔහු මෙවැනි...

කිර්ති පැස්කුවෙල්ට සම්මානයක්

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ඉනා ජනප්‍රිය චරිතයක් වන කීර්ති පැස්කුවෙල්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x