27 C
Colombo
Sunday, April 11, 2021

අවුරුදු සැණකෙළි , සංගීත සංදර්ශනවලට අවසර නැහැ

එළැඹෙන සිංහල – දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සව, සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර නොදීමට සෞඛ්‍යය අංශ තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, මහජන ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.

දැනට පිළිපදින සෞඛ්‍ය පුරුදු එලෙසින්ම අනුගමනය කරමින් පවුලේ අය සමග එක්ව අවුරුදු සමරන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දී සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රිය අනතුරු සහ කෝවිඩ් වලකන පොලිස් මෙහෙයුම අද සිට

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි...

AUDIO : “එක පවුලකට හාල් කිලෝ 03 ක් සති 02 කට ප්‍රමාණවත්” – වෙළඳ ඇමති

සහල් කිලෝ ග්‍රෑම් තුනක් එක් පවුලක පරිභෝජනය සඳහා සති දෙකක කාලයකට ප්‍රමාණවත් බව වෙළඳ...

මුදල් විශුද්ධිකරණ පනත යටතේ, අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රත්මලාන ධර්මාරාම පාර ප්‍රදේශයේ දී අවුරුදු 27ක තරුණයෙක් අත්අඩංගුවට...

මිලියන 500 කගේ දත්ත සොරාගත් බවට සයිබර් ප්‍රහාරක

ෆේස්බුක් පරිශීලකයන් මිලියන 500 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගත් බවට සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් විසින්...

පිළිකාකාරකය තවත් ආහාර රැසක – හෙලි කලහොත් සමාගම් කඩා වැටෙයි

ශ්‍රී ලංකාවට ආනයනය කරන ආහාර ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක ඇෆ්ලටොක්සීන් වැනි පිළිකාකරක ඇතුළු ශරීරයට අහිතකර...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x