Central Bank Central Bank

අවුරුදු 14ක පොලිසියේ රස්සාව නවත්වා කුඩු බිස්නස් එකට බැහැලා! මාසික ආදායම ලක්ෂ 80ක්

වසර 14ක් පමණ පොලිස් සේවයේ නිරතව සිට කොස්තාපල් තනතුරින් ඉවත් වී මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමට එක්වූ තැනැත්තෙකු කුඩුත් සමගම අත්අඩංගුවට ගැනීමට ගාල්ල පොලිසිය කටයුතු කොට ඇත.

14 වසරක සේවා කලයකින් පසුව රාජකාරියට වාර්තා නොකොට දකුණේ ප්‍රබල පාතාල නායකයකු බව කියන පොඩි ලැසී සමග සම්බන්ධ වී ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ජාවාරමෙන් හෙතෙම මසකට ලක්ෂ 50ත්, 80ත් අතර ආදායමක් උපයන බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.පොලිසියට ලැබුණු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති අතර අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 960ක් තිබී ඇති බවදු ඔත්තුවක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කොට ඇති අතර අත්අඩංගුවට ගැනීමේදී ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 23යි මිලිග්‍රෑම් 960ක් තිබී ඇති බවද දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්