Central Bank Central Bank

අසනීප වන ලංවිම….

ලෙඩ නිවාඩු වාර්තා කර ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වීමට විදුලි බල වෘත්තිය සමිති 15 ක් හෙට දිනයේදී තීරණය කර තිබෙනවා.

පාළනයේ අත්තනෝමතික ක්‍රියාවලට විරෝධය පළ කරමින් මෙය සංවිධාන කළ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සදහන් කළේ.කොතෙක් පෙන්වා දුන්වත් මෙම ක්‍රියාමාර්ගවල කිසිදු වෙනසක් නැති බැවින් ඔවුන් මෙම තීරණය ගත් බවයි සංස්කාර නන්දන උදයකුමාර මහතා මාධ්‍යයට පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්