Central Bank Central Bank

අසනීප වීමෙන් පසු වික්ටර් රත්නායක එළියට එයි! මුල්වරට කතාකරයි

කලක් කිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් මේ වනවිට සිය නිහඩ බව බිදිමින් පළමු වතාවට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාවක් ලබා දීමට පියවර ගෙන ඇත.

ඒ සිරස එෆ්.එම්. නාළිකාව සමගිනි.මෙහිදී සිය අනාගත බලාපොරොත්තු රැසක්ද, අතීත සිදුවීම්ද අනාවරණය කරීමට වික්ටර් රත්නායකයන් කටයුතු කොට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්