32 C
Colombo
Thursday, April 22, 2021

අසාද් සාලිගේ මෝටර් රථයේ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ අසාද් සාලි අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ මෝටර් රථයේ තිබී මෙම ගිනි අවිය සොයාගෙන ඇති බවයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ඔහු මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා. මුස්ලිම් නීතිය සම්බන්ධයෙ ඔහු විසින් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අභිරහස් භික්ෂුව යතුරුපැදියේ නංවාගෙන රැස් වෙහෙරට පැමිණි තරුණයා මාට්ටු වෙයි

මීගලෑව රැස්වෙහෙර රජමහා විහාරස්ථානයට පසුගිය 6 වැනිදා උදේ භික්ෂුවක විලසින් වෙස්වළාගෙන ඇතුළු වීමට උත්සහා...

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20)...

ලංකාවේ විද්‍යාඥවරියකගෙන් තත්පර 30න් කොවිඩ් හඳුනාගත හැකි පරීක්ෂණයක්

තත්පර කිහිපයකින් ප්‍රතිඵල ලබාදිය හැකි කොවිඩ් පරික්ෂා ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමෙරිකානු ආයතනයක් සමත්ව තිබේ.ශ්‍රී ලාංකික...

පිං කැටය කඩන්න ආව තරුණයාට වැඩ වරදී – CCTV දර්ශන සහිතයි

නාවලපිටිය ශ්‍රි පාද මුලික පිරිවෙනෙහි දේව ප්‍රතිමාවන් අසල සහ බුදු මැදුරෙහි තිබෙන පිං කැටය...

ලෙඩා පණපිටින් මැරූ මීගමු දොස්තරට ‘මාර’ දඬුවමක්

මියගොස් ඇති බව තීරණය කරමින් පුද්ගලයකු මෘත ශරීරාගාරයට යැවූ මීගමුව රෝහලේ වෛද්‍යවරයාට පුත්තලම මහ...

ආණ්ඩුවත් එක්ක ඉන්නේ විකල්පයක් නැති නිසා

තමන් වර්තමාන ආණ්ඩුවට විරුද්ධ නොවන්නේ බලය ලබාදීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බව නාරාහේන්පිට අභයාරාමාධිපති...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x