26 C
Colombo
Sunday, April 11, 2021

අසාද් සාලිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන කිරීමට පියවර

අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙරට නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි මහතා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගතයුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ විශේෂාධිකාරී මණ්ඩලය විසින් අද (16) පෙරවරුවේ සම්මත කරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදියේ සිටි පොලිස්...

අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම

අසීමිත අන්තර්ජාල සේවා සැපයීම සඳහා අදාළ සේවා සපයන ආයතන විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන්...

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්

කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.අද (04) දහවල් ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන්...

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු...

ජනපතිගෙන් නියෝගයක්..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න එම ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x