ආණ්ඩුවට හිතවත් අය තමයි තනතුරුවලට දාන්න ඕනේ – ප්‍රසන්න

පසුගියදා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දියණියට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මෙරට තානාපති කාර්‍යාලයේ තුන්වන ලේකම් තනතුර හිමි වුණා. මෙම පත්වීම සම්බන්ධව රණතුංග මහතා මහත් සතුට පල කර තිබෙනවා. ඒ සම්බන්ධව ඊයේ (18) දින මාධ්‍යය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඔහු පැවසුවේ ආණ්ඩුවට හිතවත් අයට තනතුරු ලබා දිමෙන් ආණ්ඩුවට විරුද්ධ මතවාද හට නොගන්නා බවද තමාගේ දියණියට එම තනතුර හිමිවීමේ වැරැද්දක් නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගිනිගත් නෞකාවේ ගින්න පාලනය කරයි

පසුගිය 23 වැනිදා උදෑසන මෝල්ටාවේ ධජය සහිත බ්‍රිතාන්‍ය - කොළොම්බියානු නෞකා මාර්ගයේ ගමන් කරමින් තිබූ...

ඇඟ හදාගත්තු තවත් අපේ රටේ කොල්ලෙක් අන්තර්ජාලය කළඹයි – Photos

අන්තර්ජාලය හරහා කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.ඒ විදිහට මේ දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙන...

කොල්ලුරේගේ කාර්යාලය ගුරුවරුන් වටලයි

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ...

රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් 30ක් ඉවතට

රාජ්‍ය ආයතන 30ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි...

ප‍්‍රබල දේශපාලන නායකයකුගේ පුතෙක් එක්ක සමාජ ශාලාවක කොකෙන් බීලා පිස්සු නටලා හිරෙත් ගියා

මීගමුවේ ‘බෙපෙස්දා පුනර්ජීවන මධ්‍යස්ථානය’ කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන ආයතනයකි.එම මධ්‍යස්ථානයේ භාරකරු දළුවත්තගේ...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x