29 C
Colombo
Friday, September 17, 2021

ආණ්ඩුවෙන් රන්ජන්ට පණිවුඩයක්!

වසර හතරක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීමට නම් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශ්වයෙන්ද කොන්දේසියක් ඉටු විය යුතු බව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත.

ඒ අනුව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරන්නේ තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් සමස්ත විනිසුරුවන්ගෙන්ම රන්ජන් රාමනායක සමාව ගත යුතුව ඇති බවයි.

තමන් කළ වරද සම්බන්ධයෙන් සමාව ගැනීමක් සිදු කළහොත් ඔහුට සමාව ලබා දීම පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු වීමට ඉඩ ඇති බවද ඒ මහතා කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
119
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
9
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
41
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
9
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
12
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
32
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
40
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

කිරිපිටි අලෙවිය ගැන හෙළිදරව්වක්

පරිප්පු මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ...

මහින්දට වඩා ගෝඨා හොදට කලා – නාලක ගොඩහේවා

ලොහාන් රත්වත්තේ මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පළ කළ අදහසක් මෙසේ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා...

ජනාධිපතිවරයා අද ගන්න යන විශේෂ තීරණය මෙන්න

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වැනි දායින්...

විවාහ වියයුතු වයස අඩු කරන ලෙස ඉල්ලීමක්

මුස්ලිම් විවාහ දික්කසාද නීති සංශෝධනයට අදාළ ව කාති ක්‍රමය සහ බහු විවාහය අහෝසි කිරීමට...

පෞද්ගලික රෝහලක අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වැසිකිලියකින් අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිට අදාළව සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය...
2
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x