ආනයනික කිරිපිටි මිල වැඩිවෙන හැටි

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටිනවා.

මෙම මිල ගණන් යටතේ කිරිපිටි ලබාදීමට කටයුතු කරනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම දේශීය කිරිපිටි නිෂ්පාදකවරුන්ට සිය නිෂ්පාදන වත්මන් මිල යටතේ පවත්වාගෙන යා හැකි බවද ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
6
27.svg?v=2.6
මලපනිනව !
3
30.svg?v=2.6
කුජීතයි !
1
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ළිඳකින් ජීව උණ්ඩ 1,500ක් මතුවෙයි

මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ ළිඳක තිබි ජීව උණ්ඩ තොගයක් අද (ඔක්. 17) මුලතිව් පොලිස් විශේෂ කාර්ය...

පවුලක්ම රෝහලට යැවු අති බිහිසුණු මාරක රිය අනතුර

රත්තනපුර, සන්නස්ගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා...

අජිත් රෝහණගේ වෙස් ගත් තරුණයා පොලිස් ලොක්කන් රැසකගේ නමින් කළ නොමනා වැඩේ

සිය නම අනුමැතියකින් තොරව භාවිත කරමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රවිදු කල්හාර නැමැත්තාට...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

මන්ත්‍රීකම මගේ.. ඒක මට ඕනෑමයි.. මං උසාවි යනවා

අපේ ජන බල පක්ෂය පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x