ආබාධිත සෙබළාට පහරදුන් ප්‍රා.මන්ත්‍රී අත්අඩංගුවට

අබාධිත රණවිරුවකුට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීමේ සිද්දියකට සම්බන්ධ බණ්ඩාරගම ප්‍රදේශිය සභාවේ මන්ත්‍රීවරයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පහර කෑමට ලක්වූ පුද්ගලයා “රණවිරුවෝ “සංගීත කණ්ඩායම් බාර ජ්‍යෙෂ්ඨ (කෝනානි) ලෙස කටයුතු කරන බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

එසේම 2009 වසරේ එල් ටි ටි ඊ කොටි ත්‍රස්තවාදීන් සමග විශ්වමඩු ධර්ම පුරම් ප්‍රදේශයේ ඇතිවූ සටනේදී පීඩන බෝම්බයක් පිපිරීමෙන් වම් පාදය අහිමි ආබාධිත සෙබළෙකි. ආබාධිත සෙබළා පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනෙන් යා හැකි යතුරුපැදිය

පැයට කිලෝ මීටර් 100 ක වේගයකින් ගුවනේ පියාසර කල හැකි යතුරු පැදියක ස්වරූපය ගත්...

රජයෙන් ජනතාවට නොමිලේ තේ පැල

වගා කිරීමට කැමැති ඕනෑම වගාකරුවෙකුට ලබන වසරේ සිට තේ පැල නොමිලයේ ලබාදීමට කටයුතු කරන...

වසර 25කට පෙර මව් සෙනෙහස දුන් ලංකාවේ නාලනී සොයන ලෙබනන් පුතා

ලෙබනනයේ රමානියාහි පිහිටි . “ ඩාර් අල් බචීස් රෝහලේදි 1996 ජුනි 21 වැනි දින...

“මේ ළමයව අසරණ වෙන්න ඇරපු මේ ගෑනු ළමයගෙ දෙමව්පියො නෑදෑ හිතවත්තු සේරම කුරුසෙ ඇණ ගහන්න ඕනි”

 ඉතාලියේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් මෙවැනි සටහනක් තබා තිබුණා.එම සටහන...

සූර්යග්‍රහ මණ්ඩලයේ පිටතින් සොයාගත් අලුත් ග්‍රහලෝකයක සලකුණක්

අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක 5000ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති අතර, ඒ සියල්ලම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x