26.2 C
Colombo
Monday, June 14, 2021
logo

ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වැසු හේතුව මෙන්න‍

කොරෝනා ආසාදිතයින් 149 දෙනෙකු වාර්තාවීමත් සමඟ නුවරඑළිය – හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟළුම් කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලින් අනතුරුවයි මෙලෙස කර්මාන්තශාලාව වසා දමා ඇත්තේ.

මීට අමතරව කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
3
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තැපෑලෙන් එව්ව බෙහෙත් බිව්වද?

වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල් වල බාහිර සායන කටයුතු අඩාල වීම නිසා එම සායන...

කාලගුණ අනාවැකි

මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර...

ගම්පහ පුරාම රෝගීන් – සෞඛ්‍ය අංශ නිකුත් කළ තොරතුරු මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (07) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.කොවිඩ් ආසාදිතයින්...

පාසලේ දරුවන් 4 ක් අපයෝජනයට ලක්කළ විදුහල්පතිට වැඩ වරදියි

රක්වාන පොතුපිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු සිය පාසලේ පිරිමි දරුවන් සිව්දෙනකු අපයෝජනයට ලක් කළැයි සැකපිට...

කොවිඩ් දත්ත අනුව ලංකාවට හිමි වූ තැන

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x