ඇත්තටම පණ ගැහි ගැහී හිටියේ – ගීතා කුමාරසිංහ

අදත් (18) නාරහේන්පිට යුද හමුදා රෝහලේදී කොරෝනා මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා එන්නත ලබාදීම සිදුකරනු ලැබුවා.

එහිදි මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කරමින් පවසා සිටියේ, මහජන නියෝජිතයින් ලෙස එන්නත ලබා ගැනීම ඉතා වැදගත් බවය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආචාර්ය ගුණපාල රත්නසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ යන අය අද දිනයේ දී කොවිඩ් එන්නත ලබා ගෙන තිබුණා.

එන්නත් ලබාගත් ගීතා කුමාරසිංහ මහත්මිය මාධ්‍ය අදහස් දැක්වමින් කියා සිටියේ

“ඉන්ජක්ෂන් එක ගැහුවා. ඊයේ අපේ මීටින් එක තිබ්බා. සම්බන්ධීකරණ කමිටුවට ගොඩාක් සෙනඟ ඇවිත් තිබුණා. ඇත්තටම පණ ගැහි ගැහී හිටියේ. මම හිතන්නේ ඇත්තටම මේක හොඳයි. අද සියලු මන්ත්‍රීවරු ආවා. සමහර අය නිර්දය ලෙස ඒකත් විවේචනය කරනවා. මං හිතන්නේ මේ රෝගය මර්දනය කර ගන්න පුළුවන් එකම විදිය තමයි ඉන්ජක්ෂන් එක.“

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..

කොළඹ කෝටිපති ව්‍යාපාරිකයකුගේ තරුණ පුතකු කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දස වැනි මහලෙන් බිමට පැන...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

උමාරියාගේ ප්‍රකාශය පොලිසියේ අවධානයට (VIDEO)

සමාජයේ විවිධ කේෂ්ත්‍රවල සිටින ජනප්‍රිය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුවන අපහාසාත්මක ක්‍රියාවන් දිනෙන් දින...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x