30 C
Colombo
Friday, September 17, 2021

ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කළ යුතුයි

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.අමාත්‍යවරිය පැවසුවේ එය තමන්ගේ පෞද්ගලික මතය බවයි.

කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවද විශේෂඥ මතය අනුව සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බවද වෛද්‍යවරිය පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
16
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
4
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
2
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
10
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
7
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
4
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

දවසේ නවතම පුවත්

සතියේ පලවූ පුවත්

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 20-20 පලමු තරගයේ ජය පරාජය විසදුණේ මෙහෙමයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පලමු...

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන...

දීර්ඝ කාලීනව මුව ආවරණ පැළඳීම නිසා ඇති වන මරාන්තික රෝගයක් ගැන හෙළිදරව්වක්

මේ වනවිට ‘කළු පුස් දිලීරය’ ආසාදනය වූ රෝගීන් කිහිපදෙනකු මෙරටින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය...

රට විවෘත කරන තීන්දුවට පැය කිහිපයකට පෙර විශේෂඥයන්ගෙන් හදිසි ඉල්ලීමක්

දැනට පනවා ඇති සංචරණ සීමාවන් ඔක්තොම්බර් මාසයේ මුල දක්වා දීර්ඝ කරන ලෙසට විශේෂඥ වෛද්‍යවරුන්ගේ...

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV මකන්න උත්සාහයක්

අනුරාධපුර බන්ධනාගාරයේ CCTV දර්ශණ මකා දැමීම සදහා විශාල උත්සාහයක් දරමින් ඇති බව සිරකරු අයිතිවාසිකම්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x