ඇමති උදය ගම්මන්පිලට එරෙහිව කරන්න යන දේ මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජනබලවේගය සූදානම් වනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

අදාළ විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් අත්සන් කිරීමෙන් පසු එය, කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
1
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
1
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
1
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

තවත් කොවිඩ් මරණ 61ක් වාර්තා වෙයි

කොවිඩ් අසාදිත තවත් මරණ 61ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත...

කොරෝනා මර්දන එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

වයස අවුරුදු 30ට වැඩි සියලූ ශ්‍රී ලාංකිකයන් කොවිඞ් පාලන එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කිරීම සඳහා...

මල්වර නැකතට ගිය 85කට කොරෝනා ආසාදනය වෙයි

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ පැවැත්වූ මල්වර උත්සවයක් සඳහා සහභාගී වූ බව පැවසෙන පුද්ගලයින්ට හා එහි...

සමස්ත ආසාදිතයින් ගණන 300,000 ඉක්මවයි

අද (28) දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 1,380ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.ඒ...

ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට ලැබුණු සුබ පණිවුඩය

මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් මේ දිනවල සිටින්නේ තමන්ගේ දෙගිඩියාවෙනි.ඒ ඔවුන්ට...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x