ඇමති නාමල් පොරොන්දුව රකියි (PHOTOS)

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුළු පැරාලිම්පික් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ විසින් මෙම මුදල් ත්‍යාග පිරිනමනු ලැබුවා.

එහිදී දිනේෂ් ප්‍රියන්තට රුපියල් කෝටි 5 ක්, සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක් සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මුදල් ත්‍යාග පිරිනැමු බවයි ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී මෙම ඇගයීමේ උත්සවය පැවැත්වුණා.

මේ එම අවස්ථාවයි :

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
1
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ගුවන් තොටුපළ සේවකයෙකුගේ උදරයෙන් රත්තරන් මතුවෙයි

රුපියල් කෝටි 07 ක් ( මිලියන 70 ) ක් වටිනා රත්තරන් කිලෝ ග්රැම් 04...

ජීවිත ඉනිම නිමකළ ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා අද අවසන් ගමන් යයි

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරගේ අවසන් කටයුතු අද (19) පස්වරු 4.30ට...

යුරේනි නොෂිකා බුකිය උණුහුම් කරමින් යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක්...

ඔෆිස් එකේදී දුන්නු හාදුවක් වට්ස්ඇප් එකේ ලීක් වෙලා, කොරෝනා අස්සෙ පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච අකරතැබ්බය

කාර්යාලයීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හාදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක්...

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x