ඇමති පවිත්‍රාගේ සැමියාට කොරෝනා

හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වත්මක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ස්වාමිපුර්ෂයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබෙනවා.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

කාංචන ජයරත්න වන ඔහු සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයා වනවා. 

මේ අතර කොරෝනා ආසාදිතවූ හිටපු අමාත්‍ය මංගල සමරවීර තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
11.svg?v=2.6
අවුල් වගේ !
2
22.svg?v=2.6
හරි හිනා !
5
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
9
27.svg?v=2.6
මලපනිනව !
5
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අයවැයෙන් පෙට‍්‍රල්-ඩීසල්වලට හොද මිලක්

දිගින් දිගටම ඉහළ යන ලෝක ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන්...

ඇමැති බැසිල් දැල එලයි! ආණ්ඩුවේ මන්ත්‍රීවරු 10කට ලොකු වැඩක්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. ඒ...

ජනප්‍රිය තරුවක් වුණු ශනුද්‍රි ප්‍රියසාද් කේක් ගෙඩියක් කැපුවේ ඇයි..?

මේ දවස්වල ජනප්‍රියම චරිතයක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. මේ දවස්වල ඇය නර්තනය නිසාවෙන්ම ප්‍රේක්ෂකයාගේ...

නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

දුනු ඊතල භාවිතයෙන් පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු...

බැසිල්ට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනියි

නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන්, GI බට නඩුවේ විත්තිකරුවන් වන අමාත්‍ය බැසිල්...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x