ඇමති බන්දුලට කොරෝනා නැහැ

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධනට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේ වාර්තාව අද (01) දහවල් ලැබී ඇති අතර, ඒ අනුව අමාත්‍යවරයාට වෛරසය වැළදී නොමැති බවට තහවුරු වුණා. අමාත්‍යවරයා පසුගිය සතියේ එම අමාත්‍යාංශයට පැමිණ තිබුණේ නැහැ.

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

සතියේ ජනප්‍රියම පුවත්

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර්...

රෝහණ විරසිංහ සහ සුනිල් ආරියරත්න ඔස්කා සංවිධානයේ ධුරවලින් ඉල්ලා අස්වෙති

ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්වරුන් ඔස්කා සංවිධානයේ තම ධුරවලින් ඉල්ලා අස්වීමේ...

බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට...

ලස්සන කවියක් කියා මව සමඟ යන්නම ගිය සමනලිය

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් ඊයේ (21) රාත්‍රියේ සිය තුන් හැවිරිදි දියණිය ද...

26 හැවිරිදි චතුරිකාගේ දේහය යළි ගොඩගනී

යක්කල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක්ගේ දේහය යළි ගොඩගැනීම සිදු කරනු ලැබුවා. ඇය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x