ඇමතුමක් නිසා නරුමයෙකුට බිලි වු දාහතරේ දැරිය

පසුගිය (25) දාහතර හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස අපයෝජනයක් සිදු කළ 21 හැවිරිදි තරුණයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය ප‍්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබෙනවා

එම දැරියගේ මව ජිවතුන් අතර නැති අතර ඉකුත් 17 වැනිදා පියා නිවසේ නොසිටි අවස්ථාවක මෙම තරුණයා නිවෙසට පැමිණ මෙම අපරාධය සිදු කර තිබෙනවා.

එම දැරිය ජංගම දුරකථනයක් භාවිතා කරන අතර මෙම තරුණයා එය ඔස්සේ හඳුනා ගෙන තිබෙනවා. සැකකරු මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

සීනි හිඟයක් ගැන අනතුරු අඟවයි

පාලන මිල ඉක්මවා වෙළෙඳුන් සීනි අලෙවි කරන බවට ජනතාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි...

වයලිනයෙන් ජිවිත රස ගැන්වු දිනේෂ් සුබසිංහ විවාහ දිවියට

දිනේෂ් සුබසිංහ කියන්නේ දක්ෂ සංගීතඥයෙක්.බොහෝ කලා නිර්මාණවලට ඔහුගේ සංගීතය නැතිවම බැහැ. ඒ වගේම ඔහු...

යුරේනි නොෂිකා බුකිය උණුහුම් කරමින් යළිත් කරළියට

යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. විලාසිතා නිසාමයි යුරේනි සමාජ මාධ්‍යවල කතාබහට ලක්...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නැමීබියාව අතර තරගයේ කාසියේ...

උගන්ඩා කාන්තාවගේ උදරයේ තිබි හමු වු ගූලි 100 නිසා ගුවන්තොටේදි ඇය අත්අඩංගුවට

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණි 45 හැවිරිදි උගන්ඩා ජාතික...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x