Wednesday, October 28, 2020
Home ලොව වටා පුවත් ඇමෙරිකානු ජනපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

ඇමෙරිකානු ජනපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිය නිල ට්විටර් ගිණුම මගින් මිට සුළු මොහොතකට පෙර තහවුරු කරනු ලැබුවා.

සිය කාර්ය මණ්ඩල නිලධාරිනියක් වන 31ක් හැවිරිදි හෝප් හික්ස් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නව කොරෝනා වෛරසය සඳහා වූ පරීක්ෂාවන්ට ලක්වුවා.

Donald Trump Twitter | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

නවතම දේශපාලන පුවත්

20 ට එරෙහිව සමගි ජන බලවේගය පෙත්සමක් ගොනු කරයි

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් විරෝධතා පෙත්සමක් ගොනු කර තිබෙනවා. සමගි ජනබල වේගය පක්ෂයේ මහ ලේකම්...

මර්වින් මහින්දගේ ගුණ වයයි.. තනතුරක් දුන්නොත් ගන්න බවත් කියයි..

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීරණය අගය කරන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

හිරේම හිටියා නම් හොඳයි

පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී පසුගියදා කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු සේ දිවුරුම් දුන්නේය....

අලුත්ම ගොසිප්

ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය මෙන්න

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

මීගමුවේ ෆේස්බුක් සාදයේදී 30ක් අත්අඩංගුවට – 153ක් ඇවිත්

මීගමුව, කොච්චිකඬේ ප‍්‍රදේශයේ නීතිවිරෝධී ලෙස සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, කොච්චිකඬේ...

නාමල්-ලිමිණි දෙමවුපියන් වෙයි..

තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණි වීරසිංහ මහත්මියයි සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ.

නවතම ප්‍රාදේශීය පුවත්

බණ්ඩාරවෙල නගරයේ ගොඩනැගිල්ලක ගින්නක්

බණ්ඩාරවෙල නගරයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ එම මහල් ගොඩනැගිල්ලේ පස්වන මහලේ බවයි...

ගොඩනැගිල්ල ගිලාබැසිමෙන් සුන්බුන් අතර සිරවී සිටි බිලිඳා මියයයි

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැති බිලිඳා ජිවිතක්ෂයට...

මහ නුවර පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී : සුන්බුන් වැටීමෙන් නිවසක තිදෙනෙක් සිරවෙයි

මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් මේ වන...

ලොව වටා පුවත්

කොරෝනා නිසා යුරෝපයේ රටවල් රැසක් දැඩි තීරණ ගනියි

යුරෝපයේ ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල මැඩලීම සඳහා අද සිට බලපැවැත් වෙන පරිදි ප්‍රංශයේ ප්‍රධාන අගනුවර වන පැරිසිය ඇතුළු...

රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන දැඩි විරෝධයක්

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායකයින් වන රාහුල් ගාන්ධි සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

ඇමෙරිකානු ජනපති හා බිරිඳට කොරෝනා ආසාදනය වෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. මේ බව අමෙරිකානු ජනාධිපතිවරයා...
0
Would love your thoughts, please comment.x
()
x