ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගත් අයට සුබ ආරංචියක්

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබා දීම හෙට සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ස්පුට්නික් එන්නත් මාත්‍රා පනස්දහසක් අද රාත්‍රියේ දිවයිනට ලැබෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
6
අවුල් වගේ !
3
හරි හිනා !
0
හම්මෝ !
3
මාර දුකයි !
0
මලපනිනව !
4
කුජීතයි !
2

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්