ඇසිපිය හෙලන සැණින් විනාශ වූ අල් ජසීරා ගොඩනැගිල්ල

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර අඛණ්ඩව පවතින යුද්ධය හමුවේ ඊශ්‍රායලය සිදුකළ ගුවන් ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවය පවත්වාගෙන යනු ලබන කාර්යාල ගොඩනැගිල්ල විනාශ වී තිබෙනවා.

ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාල පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය සිදුකර තිබෙනවා.

ප්‍රහාරයට පෙර මෙම ගොඩනැගිල්ලට පදිංචිකරුවෙකුට ඊශ්‍රායල් හමුදාවෙන් පැයකට පමණ පෙර ඇමතුමක් ලැබුණු බවත් වාර්තා වෙනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
71
11.svg?v=2.6
අවුල් වගේ !
12
22.svg?v=2.6
හරි හිනා !
19
3.svg?v=2.6
හම්මෝ !
51
31.svg?v=2.6
මාර දුකයි !
91
27.svg?v=2.6
මලපනිනව !
17
30.svg?v=2.6
කුජීතයි !
5
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

මිනී මස් කන අතිභයානක ‘පිරානා’ මාළු දියවන්නා-කැළණි-බොල්ගොඩින් මතුවෙයි

මිනිස් මාංශ ආහාරයට ගන්නා මත්ස්‍ය වර්ග වන ‘පිරානා’වැනි මත්ස්‍යයන් ලංකාවේ සිටින බවට වාර්තා වී...

“දරුවන් පාසල් එවන්න එපා!” කියා හුවමාරු වූ වට්ස්ඇප් අනතුරු ඇඟවීම් පණිවිඩය

සිසුන් 200 ට අඩු පාසල් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබියදි අද...

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ශ්‍රී ලංකාවේ කීර්තිය කුණු කුඩයට දමයි

ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත...

එන්නත් බල බිඳගෙන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හිස ඔසවයි

කොවිඩ්-19 ඩෙල්ටා ප්‍රභේදයේ අනුප්‍රභේදයක් ලෙස ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඩෙල්ටා ප්ලස්’ (Delta +) නම්...

මගේ දුරකථන ඇමතුම් වලට හොරෙන් ඇහුම් කන් දීලා – චම්පික ගෙන් චෝදනාවක්

Whatsapp තාක්ෂණය ඔස්සේ තමන් සිදුකරන ලද දුරකථන ඇමැතුමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ තාක්ෂණික...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x