ඉඩම් ජාවාරම්කරුවන්ට හසුවූ ව්‍යාපාරිකයා (වීඩියෝ)

ඉඩම් ජාවාරම් කරුවන්ගේ කූට උපක්‍රමවලට හසුවීමෙන් මෙරට බොහෝ පිරිස් තම මුදල් රුපියල් කෝටි ගණනින් අහිමි කර ගන්නවා. එහි ආසන්නතම සිදුවීම වාර්තාවන්නේ කුරුණෑගල – බැවිලිගමුව ප්‍රදේශයෙන්. කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා බැවිලිගමුව ප්‍රදේශයේ පිහිටා ඇති පර්චස් 20 ක් පමණ වන මෙම ඉඩම රුපියල් කෝටියකට අලෙවි කරන බවට තැරැව්කරුවෙකු හරහා දැන ගැනීමත් සමගින්. ව්‍යාපාරිකයෙකු එය මිලදී ගැනීමට ඉදිරිපත්ව තිබෙනවා. ඔහු නීතීඥයෙකුගේ මාර්ගයෙන් අදාල ඉඩමේ පත් ඉරු නිරවුල් දැයි පරීක්ෂා කර තිබුනේ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
3
මලපනිනව !
0
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්