31 C
Colombo
Saturday, April 10, 2021

ඉතාලියට පැනයාමට තැත්කළ තරුණයකු හසුවේ

කූට ලේඛන සකසා ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් නැවත ඉතාලිය බලා යාමට උත්සාහකළ ශ්‍රී ලංකික තරුණයකු අද අලුයම කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 23හැවිරිදි තරුණයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

මගේ ආසනයේ අයට කසිප්පු ඕනෑ..- අරුන්දික

තමන්ගේ ආසනේ කම්කරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ට කසිප්පු අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික...

කොරෝනා මරණ 586 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට...

කෙක්ක දිගේ පැමිණි මාරයා ජීවිතයක් බිලිගනී

කෙක්කකින් කොස් ගෙඩියක් කඩන විට එම කොස් ගෙඩිය හිස මතට වැටී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු...

එක දවසට 13ක් මරුට

ඊයේ(08) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය...

UPDATE :හදිසි දුම්රිය වර්ජනයක්

පරිපාලනමය තීරණයක් සම්බන්ධයෙන් මතුවූ ගැටලුවක් හේතුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරු සහ නියාමක...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x