25 C
Colombo
Sunday, April 11, 2021

ඉතිහාසයේ පළමු වරට ඩොලරය රු. 202 ඉක්මවා යයි..!

දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 197.62 ක් සහ විකුණුම් මිල රු. 202.04 ක් ලෙසින් සටහන් විය.

ඒ අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 203.78 ක්, මහජන බැංකුව රු. 204.54 ක්, කොමර්ෂල් බැංකුව රු. 202.00 ක් හා සම්පත් බැංකුව රු. 202.50 ක් ලෙසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

වාහන ආනයනයට අවසර දීමට සූදානම් – වැඩි සැලකිල්ල මේ වාහනවලටයි

දැනට ලංකාව තුළ වාහන එකලස් කිරීම හා යම් අගය එකතු කිරීමේ කර්මාන්ත සම්බන්ධයෙන් ක්‍රමවේදයක්...

ශ‍්‍රී ලංකාවට සීමාරහිත අන්තර්ජාල පැකේජ.. TRC ප‍්‍රධානීගේ ප‍්‍රකාශය මෙන්න

මෙරට දුරකතන පාරිභෝගිකයින්ගේ ඩේටා ඉවරයි කියා සබඳතා අවහිර නොකර සම්පූර්ණයෙන්ම ඩේටා අසීමාන්තිකව ලබාදෙන පැකේජ...

ඩොලරය හමුවේ රුපියල 203 යි ශත 50 යි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අඩුම අගය සලකුණු කළා.මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට...

ලෝකයෙන් සමුගන්න හදන ‘ඔබ අත ඇති’ ස්මාර්ට් ජංගම දුරකතන වර්ගය

LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස්...

අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.අසීමිත අන්තර්ජාල...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x