ඉන්දියාවේ තත්වය තවත් උග්‍රවේ..! වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවය අද දිනයේ දී..

අද දිනයේ පමණක්, ඉන්දියාව තුළ කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 2812 ක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙය එක්දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

කෙසේ වෙතත්, ගෙවුණු දින පහ තුළ ම ඉතා ඉහළ මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා විය.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 17 ඉක්මවා ඇති බව පැවසේ. එමෙන්ම සිදුව තිබෙන මරණ සංඛ්‍යාව 195,123 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
46
කුජීතයි !
3
මලපනිනව !
2
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව...

ඉන්දියාවේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි – ඇමතිවරුන්ට මහ පාර මැද පහර දෙයි (VIDEO)

ඉන්දියානු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් හට ප්‍රාන්ත මැතිවරණයෙන් බටහිර බෙංගාලය ජයග්‍රහණය කළ මම්තා බැනර්ජීගේ පක්ෂය...

කවුරුත් කතා කළ චීන රොකට්ටුවේ ප්‍රධාන කොටස වැටෙන්න යන තැන මෙන්න

චීනය විසින් අභ්‍යාවකාශගත කළ ලෝන් මාර්ච් රොකට්ටුවේ සුන්බුන් කැබැල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත...

තවත් සුපිරි නළුවෙකු අවසන් ගමන් යයි

දකුණු ඉන්දිය විකට නළුවෙකු මෙන්ම චරිතාංගන නළුවෙකු වන පී. පාණ්ඩු අභාවප්‍රාපත්වී තිබෙනවා.ඔහු මිය වනවිට...

ඉන්දියාවේ සුව වූ කොවිඩ් ආසදිතයින්ට තවත් මාරාන්තික රෝගයක් වැළඳේ

කොරෝනා වසංගතය හමුවේ දරුණු පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින...

ජේසූ උපන් ජෙරුසලම ගිනියම් වෙයි – ඊශ්‍රායලය සහ පලස්තීනය මාරාන්තික යුද්ධයක

පසුගිය සිකුරාදා (07) දිනයේ දී ජෙරුසලමේ අල්-අක්සා පල්ලිය වෙත මුස්ලිම් බැතිමතුන් දහසකට ආසන්න සංඛ්‍යාවක්...

අපගේ නවතම පුවත්

1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x