ඉන්දියාවේ ප්‍රසංගයට යන යොහානිට SriLankan Airlines වෙතින් සුබ පැතුම් එක් කරයි

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය යොහානි වෙනුවෙන් විශේෂ කේක් ගෙඩියක් කපමින් සුභාශිංශන පළ කිරීමට පියවර ගෙන තිබිණ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ යොහානිගේ සාර්ථකත්වය වෙනුවෙන් ලංකාවේ කිසිදු ජ්‍යෙෂ්ඨ කලාකරුවකු ‌හෝ සුබ පැතුම් එක්කොට නොතිබියදී ගුවන් සේවක කාර්ය මණ්ඩලය ඒ සදහා මූලිකත්වය ගෙන තිබීමය.

යොහානිගේ මවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවය කරන්නියකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
883
11.svg?v=2.6
අවුල් වගේ !
10
22.svg?v=2.6
හරි හිනා !
9
3.svg?v=2.6
හම්මෝ !
2
31.svg?v=2.6
මාර දුකයි !
13
27.svg?v=2.6
මලපනිනව !
17
30.svg?v=2.6
කුජීතයි !
12
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

අත්තනගල්ල සභාවේ ගුටි කෙළියක්! ‌මන්ත්‍රීවරියකගේ කනෙන් ලේ එන්න ගහලා! (VIDEO)

අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ මහා සභා රැස්වීම පැවති අද දින ඇති වූ ගුටි බැට හුවමාරුවකදී...

ප්‍රමුදි කරුණාරත්නගේ දෙවැනි දියණියගේ උපන් දිනය වෙනුවෙන් ගත් ඡායාරූප

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා කල සිටම ජනතාවගේ ආදරේ දිනා ගත් චරිතයක්. විවාහයෙන් පසුව නිර්මාණවලින්...

දඹුල්ල ගමක් කම්පා කරවමින් හමුවූ බුද්ධිමාගේ අභිරහස් මළසිරුර ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි

ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය යෙදී තිබුණේ පසුගිය 11 වැනිදායි. ඊට දින දෙකකට පෙර එනම්...

වස ඉල්ලන අයට වකුගඩුවක් ඇඳලා දුන්නා නම් හරි! – GMOA සභාපති ජනපති හමුවේ කියයි

මෙරට රසායනික පොහොර ඉල්ලා සිටින ඇතැම් ප්‍රදේශවල ජනතාව ජල පෙරහන් යන්ත්‍රද ඉල්ලා සිටින්නේ වකුගඩු...

සීනි මිලත් තව ඉහළ යයි

වෙළඳපොලේ සීනි සහ සහල් මිල මේ වන විට පාලනයකින් තොරව ඉහල යමින් පවතින බවට...
1
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x