ඉන්දියාවේ ‌භයංකාරත්වය ලොවට පෙන්වන වීඩියෝවක් එළියට

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව මුහුණ දී සිටින දැඩි අර්බූදකාරී තත්ත්වය පෙන්නුම් කෙරෙන වීඩියෝවක් බීබීසී පුවත් සේවය මගින් ලොවට අනාවරණය කොට ඇත.

මෙහිදී ඉන්දියාවේ අගනගරය වන දිල්ලියේ සෑම තැනකම් මිනිසුන් මියගොස් සිටින ආකාරයත්, දිනකට මළසිරුරු 80කට අධික ප්‍රමාණයක් ආදාහනාගරවල පුච්චන ආකාරයත් මෙම වීඩියෝව මගින් නිරූපිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
8
අවුල් වගේ !
3
හරි හිනා !
6
හම්මෝ !
25
මාර දුකයි !
224
කුජීතයි !
9
මලපනිනව !
18
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ෆයිසර් එන්නත මාත්‍රා දෙකම ලබාගත් දොස්තරත් කොවිඩ් වැළඳී අවසන් ගමන් යයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි රූට්ජර්ස් සරසවියේ මහාචාර්ය වෛද්‍ය රාජේන්ද්‍ර කපිල පසුගියදා ජීවිතක්ෂයට පත් වූයේ...

කංසා වලින් සාදන මුඛ ආවරණ

ප්‍රංශයේ සමාගමක් කංසා වලින් සාදන ලද මාස්ක් නිෂ්පාදනය කරයි.  භාවිතා කල ප්ලාස්ටික් සඳහා විකල්පයක්...

කොවිඩ් නිසා වසා දැමුණු රට

කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මැලේසියාව සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව...

ඊශ්‍රායල සහ පලස්තීන ‘නායකයින්ට’ යුද්ධය අතරේ ලැබුණු ඇමතුම!

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල සහ පලස්තීන නායකයින් දෙදෙනාම වෙත මේවන විට දුරකතන ඇමතුම්...

කොරෝනා මර්දනයට දියරයක් සොයා ගනී

කොවිඩ් මර්දනයට ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ටූ...

අවසන් හුස්ම හෙලීමට පෙර කොවිඩ් ආසාදිත ගර්භණි වෛද්‍යවරිය ඉල්ලූ දේ – ඉන්දියාවෙන් ඇසෙන තවත් හද කම්පා කරවන පුවතක්

ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා.මේ...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x