ඉන්දියාව කැලඹු මැණිකේ හොයාගෙන සුරූපී ජැකලින් එයි

යොහානි ද සිල්වා කියන්නේ මේ වෙද්දී නොදන්න කෙනෙක් නැහැ. හැම රටකින්ම යොහානිට ප්‍රතිචාර හිමි වෙනවා. මැණිකේ මගේ හිතේ හැම මුවකම මුමුණන ගීතයක් බවට පත් කලේ ඇයයි.

ඉන්දියාවේ අතිශය ජනප්‍රිය තරු පවා ඇය හොයාගෙන එන මොහොතක Jacqueline Fernandez ඇයව හොයාගෙන ඇවිත් ඇයට ප්‍රතිචාර දක්වලා. ඒ විතරක් නෙමෙයි ඇයත් එක්ක එකතු වෙලා ඡායාරූප ගන්නත් Jacqueline අමතක කරලා නැහැ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
20
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
1
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
2
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

ලොවක් කම්පා කරමින් මව විසින් දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා යයි

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි...

Breaking News : අසාද් සාලිය තවත් වරදක් කරලා – කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර...

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පණිවිඩයක්

රැකියා සඳහා විදෙස්ගත වීමේදී තැරැව්කරුවන්ට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යංශ, විදෙස්ගත වන...

සය නිවුන් දරුවන්ගේ පියා පළමු වරට මාධ්‍ය හමුවේ කියූ දේ

එක් දරුවකු බලාපොරොත්තුවෙන් සිටි තමන්ට දරුවන් සය දෙනකු එක්වර ලැබීම විශාල සතුටක් බව මෙරට...

කාලගුණ අනාවැකි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x