31 C
Colombo
Sunday, April 18, 2021

ඉන්දියාව ජිනීවාවලදී ලංකාවට කල දේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරීමට ඊයේ (25) දිනයේදී ඉන්දියාව කටයුතු කොට ඇත. ඒ ජිනීවා නුවර දි. ඉන්දියාව සදහන් කොට ඇත්තේ ලංකාව 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීමට පියවර ගත යුතු බවකි. සංහිදියාව ඇති කිරීීමට රජය පියවර ගත යුතු බවද ඉන්දියාව සදහන් කර ඇත. ජිනීවාහි ඉන්දීය රජයේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා මෙම අදහස් පළ කොට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

කිසිදු භේදයකින් තොරව දැහැමි සිතුවිලි සමග අවුරුදු සමරමු – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

සමස්ත ජනතාව කිසිදු භේදයකින් හා වෙනසකින් තොරව සෞම්‍ය හා දැහැමි සිතිවිලි ඇතිව සිංහල දෙමළ...

අලුත් සිතුම් පැතුම් සමග නව මාවතකට කාලය එළැඹ ඇත

පවතින අභියෝග සැලකිල්ලට ගනිමින් අලුත් සිතුම් පැතුම් සමග සෞභාග්‍යවත් දේශයක් උදෙසා නව මාවතක ගමන්...

සිංහල-හින්දු අවුරුද්ද ලෝකයට ආශිර්වාදයක්

සොබාදහම සමග වන ජීවිතයේ වටිනාකම ඉස්මතු කරන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමාජයටත් ලෝකයටත් ආශිර්වාදයක්...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x