ඉන්දියාව හදිසියේම කරුණා-පිල්ලෙයාන් හමුවෙයි

ඉන්දියාව හදිසියේම නැගෙනහිර දේශපාලනඥයන් ලෙස සැලකෙන කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් කරුණා සහ පිල්ලෙයාන් හමුවී සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.

නැගෙනහිර ප්‍රදේශවල සංවර්ධන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සහ 13 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බව පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6
අවුල් වගේ !
0
22.svg?v=2.6
හරි හිනා !
0
3.svg?v=2.6
හම්මෝ !
0
31.svg?v=2.6
මාර දුකයි !
0
27.svg?v=2.6
මලපනිනව !
0
30.svg?v=2.6
කුජීතයි !
0
48.svg?v=2.6

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවූ තවත් පුවත්

යොහානි බ්‍රිතාන්‍යයත් හොල්ලයි..ඇඟේ අලුත්ම වාර්තාව මෙන්න

ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා ගායිකාව බි‍්‍රතාන්‍යයේ මැකන්ගි මායා අරුල් ප‍්‍රගාසම් නමැති රැප් ගායිකාවගේ වාර්තා...

මීගමුවෙන් අතුරුදහන් වූ දැරියගේ සිරූර හලාවතට ගොඩ ගසයි

දින කීපයකට පෙර මිය ගිය බවට සැකකරණ බිළිදියකගේ මළ සිරුරක් හලාවත, ඉරණවිල මුහුදු වෙරළට...

එක් කාන්තාවකට වඩා ඇසුරු කරන පිරිමින්ට රතු එළියක්

ආදරයක දී හදවත් සුවපත්වනවා යැයි පැවසුණත් විවාහය හේතුවෙන් හදවතට හානි ගෙන දෙන බවට සිදු...

ලංකාවට වද්දගන්න එපා කී චීන පොහොර නැව දෙවුන්දර කිට්ටුව නවත්වයි

ලංකාවේ කිසිදු වරායකට ඇතුළත් කර නොගන්නා ලෙසට නියෝග කොට ඇති හිපෝ ස්පිරිට් නම් චීන...

ෆේස්බුක් නම වෙනස් වෙයි?

නව සන්නාමකරණ වැඩසටහනකට යොමුවීමට ඇති සැලසුම මත ‘‘ෆේස් බුක්‘‘ නම වෙනස් කිරීමට අදාල සමාගම...
0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x