25 C
Colombo
Sunday, April 11, 2021

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන සුපිරි ක්‍රීඩක Jasprit Bumrah යුග දිවියට

Jasprit Bumrah කියලා කියන්නේ, ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙක්, ඒ වගේම තරඟ දිනවන්නෙක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්.

ඒ් වගේම ඔහු අයි.පී.එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියෝජනය කරනවා.

මෙම ක්‍රීඩකයාගේ විවාහය අදට යෙදි තිබුණා. ඒ ගැන සඳහන් කරමින් ඔහු ට්විටර් සටහනක් ද තැබීමටයි කටයුතු කර තිබුණේ.

“ආදරයට ඔබට නිවැරදි මාර්ගය පෙන්වනු ඇත.

අපගේ ජීවිතයේ ප්‍රීතිමත්ම දිනය අදයි, අපගේ විවාහ සම්බන්ධයෙන් වන පුවත ඔබ වෙත දැනුම්දීමට හැකි වීම ගැන සතුටු වෙමු…” යනුවෙන් ද එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.

මෙලෙස බුම්රා හා විවාහ වූයේ, ක්‍රීඩා මාධ්‍යවේදීනියක වන Sanjana Ganesan සමඟයි.

විවාහ උත්සවය ගෝවා හිදී පැවැත්වූ අතර, ඊට ආරාධිත අමුත්තන් 20 දෙනෙකු පමණක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

අත්අඩංගුවට ගත් චූලා පොලිසියේ සිටම Live ඇවිත් කිව්ව දේ

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සහ හිටපු ප්‍රවීන නිරූපන ශිල්පිනියක් වන චූලා...

අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන නමැති ක්‍රීඩා පුහුණු උපදේශකවරයෙකු උතුම් පැවිදි බව ලබයි

අම්පාරේ අරුණ ගයාන් ජයවර්ධන ගිහිකල ක්‍රීඩා පුහුනු උපදේශක වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර...

ලෝකයම මෙරට විවාහ රූ රැජින කිරුළ ගැන කතා කරද්දී, පියුමි හංසමාලි බුකියේ තැබු සටහන

මෙරට විවාහ රූ රැජින තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුණේ, මෙරට මාධ්‍යයට සහ ජාත්‍යන්තර මාධ්‍යයට...

ජනප්‍රිය රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන බිරිඳගේ උපන් දිනය වෙනුවෙන් පල කල ආදරණීය සටහන

ධනංජය සිරිවර්ධන කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රියම රංගන ශිල්පියෙක් .දින කිහිපයකට ඉහතදී ඔහු සහ...

Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x