මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 54 දෙනාගෙන් 40 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ යාත්රා 04ක සිටි ධීවරයින් මෙලෙස නිදහස් කළ බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?