31 C
Colombo
Wednesday, June 23, 2021

BestWeb තරගාවලියේ ඡන්දය දීමේ අවස්ථාව අද ආරම්භ වුනා. පාඨක ඔබගේ වටිනා ඡන්දය මෙම ලාංඡනය ක්ලික් කර අප වෙත ලබාදෙන්න.. 👉

logo

ඉන්දීය යොවුන් ක්‍රීඩක චෙතන්ගේ පියා කොවිඩ් වැලදී මරුට

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය නියෝජනය කරමින් දස්කම් දැක්වීමට සමත් වූ යොවුන් ක්‍රීඩක චෙතන් සක්රියාගේ පියා කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චෙතන් මෙවර තරඟාවලියේදී රාජස්ථාන් රෝයල්ස් පිල නියෝජනය කළ අතර ඔහුගේ පියා ගුජරාට් හි භාව්නගර් හිදී ඊයේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති  බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෙවර අයි.පී.එල්. වෙන්දේසියට සතිකට පමණ පෙර චෙතන්ගේ බාල සහෝදරයා ද සිය දිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
11.svg?v=2.6 | Gossip Lanka
අවුල් වගේ !
0
22.svg?v=2.6 | Gossip Lanka
හරි හිනා !
0
3.svg?v=2.6 | Gossip Lanka
හම්මෝ !
0
31.svg?v=2.6 | Gossip Lanka
මාර දුකයි !
2
27.svg?v=2.6 | Gossip Lanka
මලපනිනව !
0
30.svg?v=2.6 | Gossip Lanka
කුජීතයි !
0
48.svg?v=2.6 | Gossip Lanka
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ත්‍රාසජනක පිම්ම වැරදී ඇමරිකානු යතුරුපැදි ශූරයා මරු දකියි

ලෝක වාර්තාවක් තැබීමේ අරමුණින් සිය යතුරුපැදියෙන් ත‍්‍රාසජනක පිම්මක් පැනීමට උත්සාහ කළ ඇලෙක්ස් හාර්විල් පිම්ම...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x