31 C
Colombo
Saturday, April 10, 2021

ඉන්ධන ප්‍රවාහන බවුසරයක් අනතුරකට ලක්වෙයි – ගලාගිය ඉන්ධන එකතු කිරීමට ජනතාව රැස්වෙයි

අද (25) අලුයම ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් මාර්ගයේ ලිස්සා යෑමෙන් පෙරළී ගොස් තිබෙනවා.

එම අනතුර සිදුවී ඇත්තේ හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව ප්‍රදේශයේදී යි.

එහි පෙට්‍රල් ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබී ඇති අතර බවුසරය පෙරළී යෑමත් සමග අවට ජනතාව පැවැති අවදානමද නොතකා ඉන්ධන එක්රැස් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
කුජීතයි !
0
මලපනිනව !
0
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

තවත් මෙවැනිම පුවත්

ගූගල් අලුත්ම පියවර ලංකාවට

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත සිතියම් තාක්ෂණය හඳුන්වාදුන් පළමු අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකන් ගුවන්...

ගස් කැපුවට ඔක්සිජන් අඩුවෙන්නේ නෑ…

ගස් කපා දැමීමෙන් ඔක්සිජන් අඩු වෙනවා යැයි පැවසීම අසත්‍යක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති...

පවිත්‍රා චීන එන්නතට විරුද්ධ වූ විශේෂඥ වෛද්‍යවරයා කමිටුවෙන් පන්නා දමයි

කොවිඩ් 19 සඳහා චීනය නිපදවූ Sinopharm එන්නත මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වන අර්බුදය දිග් ගැසෙමින්...

ගංජා කිලෝග්‍රෑම් 50ක් හම්බෙගමුවෙන් හමුවෙයි

හම්බෙගමුව අරබෙගම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී, වගාකර වේලා සකසන ලද කංසා කිලෝග්‍රෑම් 50ක්...

කොරෝනා වැළදී සිටි කොස්ගොඩ තාරකට ඩෙංගුත් වැළඳෙයි

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස්ගොඩ තාරක...

අපගේ නවතම පුවත්

0
මේ පුවත ගැන ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?x
()
x